දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා තම භූමියට යැවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය දකුණු කොරියාවේ හමුදාවට දොස් පවරා තිබෙනවා.

එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස යි ඔවුන් හදුන්වා ඇත්තේ.

විදෙස් මාධය වාර්තා කළේ, දකුණු කොරියානු ඩ්‍රෝන යානා මෙම මාසය තුළ අවස්ථා තුනකදී උතුරු කොරියාවේ ඔත්තු බැලීම සදහා යොදවා ඇති බවයි.

source :- https://tinyurl.com/6pw7nebk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here