අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු රෝහලේ සිවුවැනි මහලින් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සහෝදරයාගේ පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා පසුගිය 23 වැනිදා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

source :- https://tinyurl.com/mudu6wb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here