
සූරියවැව – මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයින් ප්‍රවාහන කළ ලොරියකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
අද (27) අලුයම සිදු වූ මෙම සිද්ධීයේදී ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එමෙන්ම, අත්අඩංගුවට ගත් ලොරි රථයේ ගවයින්, ප්‍රමාණය ඉක්මවා පටවා තිබූ බැවින් එම තෙරපුම නිසා ගවයින් දෙදෙනෙකු මියගොස් සිටි බවද සදහන්.

source :- https://tinyurl.com/2ts285vf







