
එතෙක් මෙතෙක් ඉතිහාසයේ නුවණැතිම දේශපාලන චරිතයක් වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මියුසික් වීඩියෝවක රඟපායි.
එදා මෙදා තුර අප රටේ සියළු දෙනාම කතා බහ කල නායකයෙ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ,ඔහු ජනපති වීමටත් පෙර සිටම අප රටේ අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයට මහත් සේවයක් කළ පුද්ගලයෙක්.පසුගිය සමයේ රට අඩියෙන් අඩිය පහළට වැටෙන වෙලාවක රට අඩියෙන් අඩිය ඉදිරියට ගෙන ගියේ මේ මහා නායකයායි.
රට අගාධයට වැටී ගොඩ ඒමක් නැතිව,මේ රට බාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවී සිටිද්දි සෑම වගකීමක්ම කරට ගෙන රට යතා තත්වයට පත් කලේ මේ රනිල් වික්‍රමසිංහ නම් මහා නායකයයි.එලෙස ඔහු ඔහුගේ කාර්ය සම්පූර්ණ කොට තම ධූරකාලයෙන් නික්මුනායින් පසු මියුසික් වීඩියෝව රඟපෑමක නිරත වෙලා තියනවා.

මෙම මියුසික් වීඩියෝව අද සවස නිකුත් වීමට ද නියමිතයි! මෙම ආන්දෝලානාත්මක කතාව ඇසූ සියලු දෙනා විවිධ මත ඉදිරිපත් කර තිබුනා.නමුත් මෙම ක්‍රියාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් බලන අපිටත් ලොකු වෙනසක් වේවි.
source :- https://tinyurl.com/y3hs3dj2








