පිලිපීනයට බලපා ඇති ’ට්‍රෑමි’ සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 150,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට කෝඩිලෙරා හි කඳුකර ප්‍රදේශයට සුළිකුණාටුව ගමන් කර ඇති බවයි.

ඒ අනුව, එම ප්‍රදේශයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

source :- https://tinyurl.com/y3nnedxn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here