සංඥා දෝෂයක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ජාඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම සංඥා දෝෂය හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ කාර්යාල දුම්රිය ධාවනයද ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

source :- https://tinyurl.com/jw4f5kjf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here