දිවයිනට බලපාන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසනවා.

බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතියි.

කෙසේ වෙතත් ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගය මේ වන විට රථ වාහන තදබදයක් ඇතිව බව අප වාර්තාකරුවන් පවසනවා.

source :- https://tinyurl.com/9xvynukd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here