
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කර තිබෙනවා.
ඒ අනූව මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

source :- https://tinyurl.com/ydcmd2f8








