අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළකාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

source :- https://tinyurl.com/bdeaet2b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here