
ගෙවුණු සතියක කාලය තුළ තරුණයින් මිලියන 1.4ක් උතුරු කොරියානු හමුදාවට එක්ව තිබෙනවා.
උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේ, විප්ලවීය ලෙස ආයුධ වලින් සතුරා විනාශ කිරීමේ යුද්ධයක් සදහා තරුණ ප්‍රජාව උද්යෝගයෙන් යුතුව මෙලෙස හමුදාවට එක්ව ඇති බවයි.
දකුණු කොරියාව සමග දේශසීමා ආසන්නයේ විවිධ ගැටුම් පවතින පසුබිමකයි උතුරු කොරියාව, මිලියනයකට අධික තරුණ පිරිසක් සිය හමුදාවට බඳවාගෙන ඇත්තේ.

source :- https://tinyurl.com/54tdmzzz








