අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදූණු මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට නිවාස 125කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

එමෙන්ම මිලියන 2කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පැයට කිලෝමීටර් 193ක වේගයෙන් හමා ආ මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, පවතින අධික වර්ෂාවත් සමග මිලියන දෙකකට වැඩි ජනතාවක් සඳහා ගංවතුර අනතුරු ඇගවීමක් ද නිකුත් කිරීමට ෆ්ලොරිඩා හී ආපදා අංශ කටයුතු කර තිබෙනවා.

source :- https://shorturl.at/lmxLX

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here