
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තවත් චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුරේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USB කේබල් 332ක්, රවුටර් 17ක් ඇතුළු අනෙකුත් උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/54akm5m5








