උතුරු තායිලන්තයේ චියැං – මායි පළාතේ අභය භූමියක් හරහා හටගත් හදිසි ගංවතුර තත්වයක් නිසා අලි ඇතුන් 117 දෙනෙකු ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම අභය භූමියට ඇතිවී තිබෙන ප්‍රබලතම ගංවතුර තත්ත්වය මෙය බවයි.

ගංවතුරෙන් අලි ඇතුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඌරන් සහ මී ගවයන් බේරා ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

source :- https://shorturl.at/3x10g

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here