ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.13 ලෙස දැක්වෙනවා.

source :- https://tinyurl.com/4rjm78xj