සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දිනයේදී පන්දුවට පහරදෙන කමිඳු මෙන්ඩිස් ලකුණු 150 සීමා පසු කිරීමට සමත් වුණා.

මේ අතර ඔහු සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට ද අද සමත් වුණා.

ඒ පන්දු 147කදී හතරේ පහරවල් 12ක් සමඟ ලකුණු 100ක් රැස් කරමින්.

මේ වන විට කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 16 වැනි ස්ථානයේ පසුවෙනවා.

නවසීලන්තය සමග තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියෙ පළමු තරගයේදීද ශතකයක් ලබා ගැනීමට ද ඔහු සමත් වුණා.

source :- https://tinyurl.com/4eftp32w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here