වසර 80,000කට පමණ පෙර පෘථිවියට දිස්වූ වල්ගා තරුවක් හෙට නිරීක්ෂණය කළ හැකි බව, තාරකා විද්‍යාඥයින් පවසනවා.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර කියා සිටියේ, සී 2023 ඒ 3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලු‍යම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ලක්වාසීන්ටද හැකියාව පවතින බවයි.

source :- https://tinyurl.com/5ysw3k6m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here