මාතලේ පොලිස් වසමේ ඕවල පොල්වත්ත බලාගාරය අසල සුදු ගඟේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මාතලේ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි දුම්කොළවත්ත, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ තරුණයා සොයා මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://tinyurl.com/355avs9t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here