ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි විය.

2024 ජනාධීපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැති අතර එහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට පරාජයට පත් කලා.

source :- https://tinyurl.com/u33kw4ac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here