ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනන‍යට මාරාන්තික ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවයි.

හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල කළේ සිකුරාදා බේරූට් උප නගරයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ඉහළ හිස්බුල්ලා හමුදා අණ දෙන නිලධාරියෙකු සහ සාමාජිකයින් පිරිසක් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් ද මරා දමනු ලැබුවා.

source :- https://tinyurl.com/57nkv7jv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here