ඉරානයේ දකුණු කොරාසාන් පළාතේ ගල් අඟු‍රු ආකරයක සිදුවූ පිපිරීමකින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව කාන්දුවීමෙන් මෙම පිපිරීම සිදුවුණා.

තවත් විසි දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

source :- https://tinyurl.com/3ktd9bss

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here