ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා.

අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසා සිටියේ නුවරඑළිය-80% ක්ද, මොණරාගල-77% ක්ද, පොළොන්නරුව-78% ක්ද, රත්නපුර-75% ක්ද, ගම්පහ-80%ක්ද, කොළඹ-78% ක්ද, බදුල්ල 73%, දිගාමඩුල්ල 70%, වන්නි 65%, අම්පාර-70% ක්ද, කිලිනොච්චිය-68% සහ පුත්තලම-75% කි.

source :- https://tinyurl.com/mr49mktw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here