බස්නාහිර පළාතේ ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව සියයට 46 දක්වා ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ වාර්තා වන ක්‍ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන් බවයි.

source :- https://tinyurl.com/5bkast4x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here