මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.

වැඩි වශයෙන් ජනතාව රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වැසියන්ට දැනුම්දී ඇත්තේ තමන් නිකුත් කරන සංචාරක උපදේශයන් පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි.

ඉදිරීයේ පවතින මැතිවරණයෙන් කාලයේදී ජනතාව එකරාශීව කලබලකාරීව හැසිරෙන ස්ථානවල නොරැදී සිටින ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

source :- https://tinyurl.com/22u6566z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here