යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ තවත් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

එමෙන්ම යාගි සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් සමග මියන්මාරයේ ත-තුන්ලක්ෂ විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මේ වසරේ ආසියාවේ හටගත් බලවත්ම සුළි කුණාටුව ලෙස යාගි සුළි කුණාටුව හැදින්විය හැකි අතර එය වියට්නාමය, ලාඕසය, චීනය සහ පිලිපීනයටද කඩා වැදී ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/bddr6whp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here