එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පවසන්නේ.

source :- https://tinyurl.com/2h4ca464

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here