
කලා ක්ශේත්‍රයේ ඉන්න ජනප්‍රියම කපල් අතරින්ත් උඩින්ම ඉන්න දෙන්නෙක්, තමයි සජිත බුවී කියන්නේ.
සජිත බුවී කාලයක් තිස්සේ තිබුනු ආදරය තමයි මේ වෙද්දි විවාහා වෙලා ඉදිරියට රැගෙන යමින් ඉන්නේ.
සජිත රංගන කටයුතු එක්ක කාර්යබහුල වුණත් බුවී සහ ආදරණිය පුංචි පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්නේ නැහැලු.

ඒ නිසාම තමයි ඒ දෙන්නා ඒතරම් ආදරයෙන් එයාලගේ කාලේ ගෙවනනේ. ඉතින් මේ විදියට ගලාගෙන යන එයාලගේ ජීවිතේ සුන්දරම අවස්ථාවක් සජිත එයාගේ ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා.
source :- https://tinyurl.com/4cz6ceh4








