යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

රුසියානු ප්‍රහාර හමුවේ මහල් නිවාස සංකීර්ණයකට මෙන්ම යුක්රේන පරිපාලන ගොඩනැගිල්ලකට සහ සාප්පු සංකීර්ණයකට හානි සිදුව තිබෙනවා.

source :- https://shorturl.at/KXE1K

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here