හෙට (06) දිනයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

ඒ අනුව, එම තරගය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේ දී ආරම්භවීමට නියමිතය.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

1. ධනංජය ද සිල්වා (නායක)

2. පැතුම් නිශ්ශංක

3. කුසල් මෙන්ඩිස්

4. ඇන්ජලෝ මැතිව්ස්

5. දිනේෂ් චන්දිමාල්

6. දිමුත් කරුණාරත්න

7. කමිඳු මෙන්ඩිස්

8. මිලාන් රත්නායක

9. විශ්ව ප්‍රනාන්දු

10. ලහිරු කුමාර

11. අසිත ප්‍රනාන්දු

source :- https://shorturl.at/YIETr

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here