රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 40කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනයේ පොල්ටාවා නගරයට බවද සඳහන්.

ප්‍රහාරයෙන් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්‍රේන ජනපති Volodymyr Zelensky සඳහන් කර ඇත්තේ.

source :- https://shorturl.at/iKwsh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here