මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන රැගත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබේ.

ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිරවී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු‍ දුම්රියන් ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here