ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාර භවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම නිවේදනාය මඟින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොදන්නා links කිරීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම, ඔබගේ පෞද්ගලික සහ බැංකු ගිණුම් තොරතුරු නොදන්නා links සඳහා ඇතුළත් කිරිම අතිශය අනාරක්ෂිත බව එහි වැඩිදුරටත් සඳහන්.

මූල්‍ය වංචා මඟින් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා මෙම උපදෙස් අනුගමනය කරන ලෙස ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here