ඊයේ(22) සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කපුගොඩ ගිරිදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකි.

ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමේදී මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here