ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙන් එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here