හැටන් ප්‍රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ හැටන්, පූණ්ඩළුඔය, සීන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළකයි.

පොලිසිය සඳහන් කළේ එම නිවාසවල පදිංචිව සිටි පවුල් විසි හතරක් එම ප්‍රදේශයේ පිහිටි කෝවිලක තාවකාලිකව පදිංචි කිරීමට පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here