සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී ඔවුන් සඳහන් කර තිබෙනවා.

කුමාර වෙල්ගම මහතා සැලකෙන්නේ කළුතර දිස්ත්‍රික් දේශපාලනයේ පතාක යෝධයෙක් ලෙසයි.

ඔහු තරග කළ පාර්ලිමේන්තු මැතිවරණ රැසකදී දිස්ත්‍රික් ප්‍රථමයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here