සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද සලකුණු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දුන්න අතර ඒ අතර ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව මින් පෙර නිවේදනය කළේ.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නාම යෝජනා භාර දුන් අපේක්ෂකයින් පක්ෂයේ නිල ලකුණ භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

එලෙස ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර තිබේ.

එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here