මෙවර ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සමබිම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් අයෙක් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහා එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here