“මැරෙනකල්ම තමගේ ළඟින් ඉන්න, දුකේදී , සැපේදීත් ඉන්න නෝනා කෙනෙක් හමුවේවා…” මැණික් වෙනුවෙන් ඔහුට තිබුණේ ඒ වගේ ප්‍රාර්ථනාවක්..

ඒත් අද එහෙම ප්‍රාර්ථනා කළ ඔහු ඇගෙන් සදටහම නික්ම ගිහින් හරියටම මාසයක්. ඔවුන් දෙදෙනා හැම තැනම ගියේ, හැමදේම කරේ එකට.

එදා ඒ අවසාන මොහොතෙත් හිටියේ එකට.

මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙමෙයි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ගැනයි.

මේ කාලෙකට කළින් වසන්ත තම ආදරණීය බිරිඳ වෙනුවෙන් මුහුණුපොතට එක්කළ සටහනක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here