
ඊශ්රායල හමාස් සටන් විරාමය යටතේ තුන්වන සිරකරු හුවමාරුව අද සිදු වනවා.
ඒ අනුව හමාස් භාරයේ සිටි 8 දෙනෙකු නිදහස් කෙරෙන අතර ඒ වෙනුවට ඊශ්රායල භාරයේ සිටින පලස්තීනුවන් 110 ක් නිදහස් කෙරෙනු ඇති.
හමාස් ග්රහණයේ සිට අද නිදහස ලබන ප්රාණ ඇපකරුවන් 8 දෙනා අතරට තායිලන්ත ජාතිකයින් පස්දෙනෙකු සිටීම ද විශේෂත්වයක්. අනික් තිදෙනා ඊශ්රායල ජාතිකයින් වනවා.

source :- https://tinyurl.com/3eny5t7k








