
රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්රෑමයක් සඳහා පනවා ඇති රු. 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු 31 වනදා තෙක් රුපියලක් දක්වා අඩුකරමින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්.
එම නිවේදනය පහතින්.


source :- https://tinyurl.com/33s5y6wt







