දකුණු චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවීමට පිලිපීනය කටයුතු කර තිබෙනවා.

සිය ධිවර යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැර හේතුවෙන් එම පියවර ගත් බව පිලිපිනය ප්‍රකාශ කළේ.

දකුණු චීන මුහුදේ මත භේදාත්මක තත්ත්වයක් ඒ ආසන්න රටවල් අතර පවතින අතර එය මේ වන විට තවදුරටත් වර්ධනය වි ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/msxfrsth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here