අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන සංවාදයකට නියැලී තිබෙනවා.

ජෝ බයිඩ්න් එරට ජනපති ධූරයෙන් ඉවත් වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සහ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

දුරකථන ඇමතුම අතරතුරදී ඊශ්‍රායල අගමැතිවරයා තම රටට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර තිබෙනවා.

source :- https://tinyurl.com/5x4sd4jn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here