
මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරනවා.
මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට කටයුතු කළා.
ඒ අනුව, සුරා බදු 6%කිනුයි මෙලෙස ඉහළ නංවා ඇත්තේ.

එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
source :- https://tinyurl.com/yc377pn4







