පැවති වර්ෂාපතනය හමුවේ රාජාංගනය සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි ජලාශ භාර වාරි ඉංජිනේරුවන් සදහන් කළේ.

මෙම ජලාශ දෙකේම අතිරික්ත ජලය කලා ඔයට මුදා හැරෙනවා.

source :- https://tinyurl.com/msc4p2da

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here