
අමෙරිකාව, රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සදහා සම්බාධක පනවා තිබෙනවා.
යුකේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සදහා සම්බාධක පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත්, 2022 දී ජී හත රටවල් විසින් පනවන ලද මිල සීමාවක් රුසියානු තෙල් වෙළඳාම යුරෝපයේ සිට ආසියාවට මාරු කර තිබුණා.

ඒවා ඉන්දියාව සහ චීනය හරහා නැව්ගත කෙරුණු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
source :- https://tinyurl.com/mtykkxtt








