ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන මාරියා බ්‍රැන්යාස් මොරේරා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය 1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලබා ඇත.

පසුව කුඩා කාලයේදීම ඇය පවුලේ සාමාජිකයන් සමඟ ස්පාඤ්ඤය වෙත සංක්‍රමණය වී ඇත.

ඉකුත් දශක දෙකකට ආසන්න කාලය ඇය ස්පාඤ්ඤයේ “ඔලොට්” නගරයේ පිහිටි සාත්තු නිවාසයක දිවි ගත කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here