ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද (31) සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

ඒ, නාවික හමුදා මූලස්ථානයේදීයි.

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය හෙබ වූ ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක්ව තිබෙනවා.

එමෙන්ම ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

source :- https://tinyurl.com/mrcd99zd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here