
අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
චීනයේ අනුග්‍රහය ලත් හැකර්වරයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස ප්‍රවේශ වී සේවකයින්ගේ, සේවා ස්ථානවල සහ ඇතැම් වර්ග නොකළ ලියකියවිලි වල තොරතුරු ලබා ගෙන ඇති බව සදහන්.

source :- https://tinyurl.com/4m3fbmcv








