ඉකුත් සතියට සාපෙක්ෂව අද වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.

රුපියල් 160 ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 400ත් අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු කිලෝවක්ම රුපියල් 500ත් 800 ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටියේ.

source :- https://tinyurl.com/mrxpx4pv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here