පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවා මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

මේ දිනවල වෙළෙඳපොලේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25 -30 අතර මිලකටයි.

බිත්තර මිල ඉදිරියේදී රුපියල් 20 ක් පමණ දක්වා අඩු විය හැකි නමුත් පසුකාලීනව යළි බිත්තර මිල ඉහළ යා හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්
පවසන්නේ.

source :- https://tinyurl.com/4fw9ffe6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here